වේල්සයේ මොර්ගානෝ විශ්ව විද්‍යාලයයේ සෞඛ්‍ය සංගමය මගින් කළ සමීක්ෂණයකට අනුව වීඩියෝ ක්‍රීඩා, ටැබ්ලට්, ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය නිසා පාසල් සිසුන්ගේ බෙල්ලේ සහ කොන්දේ වෙදනා ඇතිවී ඇති බව සොයාගෙන ඇත.
එම සමීක්ෂණයට අනුව අවුරුදු 7ත් 18ත් අතර සිසුන්ගෙන් සියයට 64කට කොන්දේ වේදනාව පවතියි. තවද ප්‍රාථමික පාසල් වයසේ පසුවන සිසුන්ගෙන් සියයට 72ක් මෙම තත්වය නිසා රෝහල් ගතව සිටිති.
සෞඛ්‍ය සංගමය කියනුයේ තාක්ෂණයේ සහ විද්‍යාවේ දියුණුව ඉතාමත් හොඳ නමුත් එය නිවැරදිව භාවිතා කළ යුතු බවයි.
2025 නොවැම්බර් මස 04
37
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2002
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජංගමෙන්/ටැබ්ලටයෙන් ලෙඩ ගොඩක්
සේනානායක Monday, 18 November 2013 08:32 PM
තාක්ෂණ විපර්යාස (දී)
ශලිනි Tuesday, 19 November 2013 09:31 AM
නොමඟ යන සුලු විදිහටයි සිංහලයට නැඟී ඇත්තේ.ගැටලුව ඇත්තේ උපකරණවල නොව ඒවා භාවිතා කරන විදිහෙයි.ඔබ නිවැරදි නොවන ඉරියව්වකින් පොතක් බැලුවත් වේදනා දෙන්න පුලුවන්.ඒකයි මෙතන සමීක්ෂණයෙන් කියන්නේ. (ස)
ගම්පහ Tuesday, 19 November 2013 10:01 AM
කියක් හරි එකතු කරලා ගන්න ටැබ් එක ගැන ඔහොම කිව්වම දුක හිතෙනවා අයියෝ (නි)