IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඡන්ද දායකයා හරි වැඩක් කරයි

ඉන්දියාවේ ලක්නව්හි සුල්තාන්පුර්හි  ප්‍රසිද්ධියේ පැවැත්වෙමින් තිබූ දේශපාලන වාද පිටියක වේදිකාව මතට තම සිරුරට පෙට්‍රල් තවරාගෙන පැනගත් පුද්ගලයෙකු විවාදයේ යෙදී සිටි දේශපාලඥයෙකුද බදාගෙන සිරුරට ගිනි තබාගත්තේය.

රැස්ව සිටියෝ වහා  දෙදෙනා දෙපසට කිරීමට උත්සාහ කළහ.නමුත් දෙදෙනාම වසාගෙන බුර බුරා ඇවිලෙන්නට පටන් ගත් හෙයින් එය අපහසු විය.

අවසානයේ ගින්න නිවා දෙදෙනාම රෝහල් ගත කරනු ලැබූහ.දෙදෙනාම පිළිස්සුම් තුවාල නිසා බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වන පාර්ලිමෙන්තු මැතිවරණය අරබයා මෙවන් දේශපාලන විවාද පිටි ප්‍රසිද්ධියේ පැවැත්වීම සිදුවේ.ඒවා ඉන්දියා රූපවාහිනී නාලිකා වලින් පටිගත කර පසුව විකාශනයද කරයි.

වේදිකාව මතට පැනගත් පුද්ගලයා හදුනාගැනීමට පොලිසිය සමත්ව තිඛෙන අතර ඔහු ගිනිතබා ගැනීමට හේතුව අනාවරණය කර ගැනීමට තවමත් හැකිව නොමැත.



අදහස් (0)

ඡන්ද දායකයා හරි වැඩක් කරයි

ඉසුරන්දි Thursday, 01 May 2014 03:40 PM

අපේ මිනිස්සු කරන්නේ කෙනෙකු හෝ දෙයක් මට්ටු කරන්න තමන් විසින්ම ප්‍රසිදියේ ගිනි තිය ගන්න එකනේ. අර මනුස්සය කරපු දෙයින් ගතයුතු දෙයක් තියෙනවා ඔය වේදිකාවල බොරුවට ගිරිය පුප්පන් කෑ කෝ ගහන අපේ අයටත් (අ)

:       0       0

සිරා Thursday, 01 May 2014 12:02 PM

කියන බොරු අහල අහල එපාම වෙලා තමයි මෙහෙම දෙයක් කරන්න ඇත්තේ. (ස)

:       0       0

බණ්ඩාර Thursday, 01 May 2014 08:46 PM

ලංකාවෙත් මේක කරන්න ඕනෑ (නි)

:       0       0

ගුණේ Thursday, 01 May 2014 02:39 PM

මේකත් ලංකාවට බෝ වුණොත්, අනේ අපොයි අනිවාර්යෙන් පෙට්‍රල් මිල ඉහල යනවා විතරක් නොවෙයි හිඟයකුත් ඇතිවෙනවා. (ස)

:       0       0

රූපවති Thursday, 01 May 2014 01:54 PM

අපිටත් දැන් බොරුකාරයෝ කියන දේවල් අහල ඇතිවෙලා ඉන්නේ ..? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site