තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ සංචාරයේ අරමුණ බව පැවැසෙයි.
රුසියාවත්, චීනයත් අතරේ නව ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය. දෙවැනි ලෝක යුද්ධයේ දී සෝවියට් රුසියාව, නාසි හමුදා පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් මොස්කව් අගනුවර පැවැත්වෙන අතර, චීන ජනාධිපතිවරයා මොස්කව් අගනුවර බලා ගියේ එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීමේ අරමුණින් බව ද පැවැසෙයි.
එම යුද ජයග්‍රහණ සැමරුමට විශේෂ අමුත්තකු ලෙස සහභාගී වන්නැයි රුසියන් ජනාධිපති පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද ඇරැයුම් කර තිබුණු අතර, ඉන්දු පාකිස්තාන අර්බුදය හේතුවෙන්, මෝදි ද එම රුසියන් සංචාරය අවලංගු කළේය.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
චීන ජනාධිපති රුසියාවේ සංචාරයක