ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ උතුරින්, අන්දීස් කඳුකරයේ පිහිටි ‘ලස්කාර්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගැනීමත් සමඟ අඩි 20,000 ක් ඉහළට දුම්වලා නිකුත් වීම ඇරැඹිණි.
දුම්වලා පැතිරීම හේතුවෙන් සියලු ගුවන් ගමන් තාවකාලිකව නැවැත්වීමට චිලී ගුවන් පාලන අධිකාරිය කටයුතු කළේය.
ඊට අමතරව ‘ලස්කාර්’ ගිනි කන්ද පාමුල කිලෝ මීටර් 5 ක් දුර සිටි සියලු දෙනා එම පළාත්වලින් ඉවත් කිරීම ද සිදුවිය. ඒ හමුදාවේ මැදිහත් වීමෙනි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චිලී ගිනි කන්ද පුපුරයි: ගුවන් ගමන් නවතා දැමේ