බ්‍රිතානයේ තෙවැනි චාල්ස් රජු ට සැත්කමක් කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සැත්කම සිදුවන්නේ, චාල්ස් රජුගේ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහාය.
75 හැවිරිදි චාල්ස් රජුට සැත්කමින් පසු දින කීපයක් විවේකීයව සිටීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරුන් උපුටා දක්වමින් බකිංහැම් මාලිගය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චාල්ස් රජුට සැක්තමක්