බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 20 හැවිරිදි කරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බ්‍රිතාන්‍ය කිරුළ හිමිවීමෙන් පසු චාල්ස් කුමරුන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
ප්‍රහාරය එල්ල වෙද්දී, 74 හැවිරිදි චාලස් රජු උතුරු දිග ලන්ඩනයේ ලුටොන් නගරයේ ප්‍රජා නායකයන් සහ නගර වැසියන් හමුවෙමින් සිටියේය. එල්ල කළ බිත්තරය, රජුගේ සිරුරේ නොවැදුණු බව ද බෙඩ්ෆෝඩ්ෂයර් පොලිසිය පවසයි.
චාල්ස් රජු ලුටොන් නගරයේ ප්‍රජා නායකයන් සහ නගර වැසියන් හමුවූයේ ශීක් දොවොලක් විවෘත කිරීමෙන් ද පසුවය. ලුටොන් නගරයේ ශීක් ප්‍රජාව බහුලය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චාල්ස් රජුට තවත් බිත්තර ප්‍රහාරයක්
Kumar (Gulf) Wednesday, 07 December 2022 12:30 PM
High time they do the same thing in Sri Lanka for Ranil Rajapaksa Junta and all the corrupted politicians.
podiekaa Wednesday, 07 December 2022 03:14 PM
බිත්තරයක් දැකපු කාලයක් මතක නැති නිසා මටත් එංගලන්තයට යන්න හිතෙනවා.
fairoos Wednesday, 07 December 2022 03:17 PM
රනිල් රාජපක්ෂට එහෙම ගහනවා නම් කුණු බිත්තරයක්ම ඕනෑ...