IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


චාල්ස් රජුගේ රාජාභිෂේකය ඇරැඹේ

තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේක මංගල්‍ය උත්සවය මේ වනවිට ආරම්භ වී ඇත.

දහස් සංඛ්‍යාත ජන හරසර මැද ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ දී රාජභිෂේක මංගල්‍ය උත්සවය පැවැත්වෙන්නේ ලෝක නායකයන් ඇතුලු ආරාධිත අමුත්තන් 2000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි.

රාජාභිෂේක මංගල්‍යයට රුසියාව, බෙලරූසය, මියන්මාරය, ඇෆ්ගනිස්තානය, සිරියාව, වෙනිසියුලාව සහ ඉරානයේ රාජ්‍ය නායකයන් සහභාගි නොවෙයි.

හැරී කුමරුන් ඇමෙරිකාවේ සිට පැමිණ උත්සවයට සහභාගී වන නමුත් බිරිද මෙගාන් මාකෙල් දරු දැරියන් සමග ඇමෙරිකාවේ රැදී සිටින්නීය.

(බීබීසී)



අදහස් (0)

චාල්ස් රජුගේ රාජාභිෂේකය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 511 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site