චීනයට ගුවන් බලඇණියක් සන්නද්ධ කිරීමට සහ පුහුණු කිරීමට රුසියාව එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
චීනය සහ රුසියාව අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතින හමුදාමය හවුල්කාරිත්වය මෙමගින් තවත් පුළුල් වනු ඇතැයි ද පැවැසෙයි.
චීනය රුසියාවට පවසා ඇත්තේ කොන්දේසි විරහිතව සහාය දෙන බවය. චීන ජනාධිති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ පවතින්නේ ද ඉතා සමීප මිත්‍රත්වයකි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීන හමුදාව සන්නද්ධ කරන්න රුසියාවේ සහාය