IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


චීන සත්වෝද්‍යානයේ ‘බලු පැන්ඩෝ’

චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.

සත්වෝද්‍යාන බලධාරීන්, වර්ණ ගැන්වූ මෙම බල්ලන් නම් කර තිබුණේ ‘පැන්ඩා බල්ලන්’ යනුවෙනි. පසුගිය මැයි පළමු වැනිදා, නිවාඩු දිනයේ, සත්වෝද්‍යානයට වැඩියෙන් නරඹන්නන් ගෙන්වා ගැනීමේ අරමුණින් ‘පැන්ඩා බල්ලන්’ ප්‍රදර්ශනය සිදු කළ බව ද පැවැසෙයි.

කෙසේ නමුත් පැන්ඩන් ලෙස වර්ණ ගන්වමින් බල්ලන් පදර්ශනය කිරීම සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ බලධාරීන්ට දොස් ඇසීමට සිදුවිය.

ඊට හේතුව බොහෝ දෙනා සත්වෝද්‍යානයට පැමිණ ඇත්තේ නව පැන්ඩන් වර්ගයක් සත්වෝද්‍යානයේ සිටිනවා යැයි සිතමිනි. ඔවුන් පැන්ඩන් නොව බල්ලන් යැයි දැනගත් විට සමාජ මාධ්‍ය ඔස්සේ ද සත්වෝද්‍යාන බලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල විය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

චීන සත්වෝද්‍යානයේ ‘බලු පැන්ඩෝ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1713 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site