වියට්නාම පුරා යළිත් චීන විරෝධතා මතු වී තිබේ. වියට්නාමය හා චීනය 1979 දී දේශ සිමා ප්‍රශ්නයක් මුල් කරගත් අතර චීනය විසින් වියට්නාමය ආක්‍රමණය කැර දේපළ හානියක් සිදු කළේය.
මේ හේතුවෙන් චීන සෙබළුන් 50,000 ක් පමණ මිය ගිය අතර වියට්නාමයෙන්ද ඊට සමාන පිරිසක් මිය ගිය බව වාර්තා වි ඇත. රටවල් දෙක අතර සාගර දේශ සිමා ගැටළු ද පවතින අතර තෙල් කැණිම් කටයුතු ගැනද ගැටළු මතුව තිබේ.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන විරෝධය යළි වියට්නාමේ
බණ්ඩා Friday, 07 June 2013 02:54 AM
චීන ටිකක් දගලනවා වගේ .....දෙන්න තියෙන්නේ කට්ටියම වට වෙලා. (නි)
තිලා Friday, 07 June 2013 08:28 AM
බන්ඩෝ, ආධාර හම්බ වෙද්දී නම් ඔහොම කියන්නේ නැහැ නේද? (නි)
උදය Thursday, 06 June 2013 08:30 PM
හොද වෙලාවට අපි චීනය ළග නැත්තේ. චීනෙත් කොහේහරි ගෑවුනොත් ප්‍රශ්න. ඉන්දියාවට ප්‍රශ්න , වියට්නාමයට ප්‍රශ්න , බුරුමයට ප්‍රශ්න , ජපානයට ප්‍රශ්න... (නි)
තිලා Friday, 07 June 2013 10:28 AM
දීලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා