ගෙළෙහි අමතරව පිහිටා ඇති ග්‍රෛවී කෂේරුකා 3 ක් නිසාවෙන් අසාමාන්‍ය ලෙස දිගු ගෙලක් හිමි චීන ජාතික සිසුවෙකු සැත්කමක් ආධාරයෙන් සුවපත් කිරීමට එරට වෛද්‍යවරු කටයුතු කරමින් සිටිති.
ගෙල හා සුෂුම්නාව සම්බන්ධ වන අස්ථි සමූහය හැදින්වෙන්නේ ග්‍රෛවී කෂේරුකා ලෙස වන අතර සාමාන්‍ය පුද්ගලයෙකුට ඇත්තේ ග්‍රෛවී කෂේරුකා 7 කි.
නමුත් 15 හැවිරිදි ෂු වෙන්ගුයිගේ ගෙලේ ග්‍රෛවී කෂේරුකා 10 ක් පිහිටා ඇත.මෙනිසා ඔහුගේ ගෙළ අසාමාන්‍ය ලෙස දිගුය.
ගෙළ දෙපසට හැරවීම දැඩි වේදනාවක් ගෙන දෙන බවත්,හරිහැටි ඇවදීමට පවා නොහැකි බවත් වෙන්ගුයි පවසයි.
වෛද්‍යවැන්ට අනුව වෙන්ගුයි මව් කුසයේ කළලයක්ව සිටියදී සුෂුම්නාව හරිහැටි වර්ධනය නොවීම මෙයට හේතුවී ඇත.
සාමාන්‍ය ගෙළක් ඇතිව සාමාන්‍ය මිනිසෙකු මෙන් සිටීම තමන්ගේ එකම අපෙක්ෂාව බව වෙන්ගුයි කියයි.
2025 නොවැම්බර් මස 04
386
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2169
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චින වෛද්‍යවරු බෙල්ල කොට කරති
ඉසුරන්දි Saturday, 30 August 2014 11:51 AM
තාක්ෂණය අතින් දියුණු චිනයවගේ රටකට ඕක සුළු දෙයක්.(අ)
ද සිල්වා Friday, 29 August 2014 09:20 PM
නොරෝචෝලේ බලාගාරය ඇතුළු සමහර චීන නිෂ්පාදන ගැන බැලුවහම චීන තාක්ෂනය ගැන විශ්වාසයක් තබන්න බැහැ, වැඩේ වැරදුනොත් ළමයට වෙන්නේ ජිවිත කාලයක්ම අබ්බගාතයෙක් වෙන්න එහෙම නැත්නම් පරලොව යන්න , (අ)
ද සිල්වා Sunday, 31 August 2014 10:13 AM
ඉසුරන්දි එතකොට අර නොරෝචෝලේ බලාගාරය ඇන හිටලා තිබෙන්නේ මොකද ?(අ)