IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


චීන - ලංකා හමුදා පුහුණුවක් චීනේ

චීන හා ශී‍්‍රලංකා ආරක්ෂක අංශ එක්ව සිදුකළ හමුදා පුහුණු අභ්‍යාසයක් පසුගියදා චීනයේ ගුවැන්ග්සු ප‍්‍රදේශයේදී පැවැත්විණි.

ඔවුනොවුන්ගේ ආරක්ෂක උපක‍්‍රමය හා කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් එකිනෙකා අතර දැනුම හුවමාරු කරගැනීම හා දෙපාර්ශවය අතර සබඳතා වර්ධනය කිරීම මෙම පුහුණු අභ්‍යාසයේ අරමුණ විය.

ත‍්‍රස්ත මර්දනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ඒ ආශි‍්‍රත අභ්‍යාසයන් වූ වෙඩි තැබීම,ගොඩනැගිල්ලක් වටලා එයට කඩාවැදීම,ත‍්‍රස්තයින් අල්ලා ගැනීම ආදී අභ්‍යාසයන් වලද චීන හා ශී‍්‍රලංකා ආරක්ෂක අංශ නියැලූනි.

මෙම හමුදා අභ්‍යාසයේ දෙවන පියවර එළැඹෙන ජූනි මාසයේදී ශී‍්‍රලංකාවේදී පැවැත්වීමට නියමිතය.

                                                      



අදහස් (0)

චීන - ලංකා හමුදා පුහුණුවක් චීනේ

අතුල Wednesday, 15 April 2015 05:08 AM

ඉතා හොඳයි (නි)

:       0       0

සමිර Thursday, 16 April 2015 04:28 AM

මොන දේ කරත් ඇගිල්ලේ තරමට විතරක් ඉදිමුනොත් හොදයි. (බ)

:       0       0

චන්න Wednesday, 15 April 2015 07:25 AM

ඉන්දියාව හිතාගෙන ඉන්නේ එයාලා තරම් සියල්ල දත්ලා මේ ලෝකේ තවත් කොහෙවත් නැහැ කියලා (නි)

:       0       0

කසුන් එංගලන්තය Sunday, 12 April 2015 08:55 PM

ඉන්දියාවට දැන් ඉන්න බැරුව ඇති මේක දැනගත්තම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site