IMG-LOGO

චීන පොළව හෙල්ලෙයි

චීනයේ නිරිතදිග යුනාන් පළාතේ සිදුවූ භූමිකම්පාවකින් 175  දෙනකු මියගොස් 1400 ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. චීනයේ ෂිංහුවා ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ අද සවස 4.30ට පමණ ඇතිවූ භුමිකම්පාව රිච්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි. ඇමෙරිකා භූවිද්‍යා පර්යේෂණ ආයතනය පවසන්නේ එය රිච්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් බවයි. 

භූමිකම්පාවේ අපි කේන්ද්‍රයේ සිට කිලෝ මීටර 11 ක ප්‍රදේශයක් විනාශ වී ඇති බවත් නිවාස 12,000ක් පමණ සම්පූර්ණයෙන් ම විනාශ වී තවත් 30,000ක් පමණ කැඩී බිඳී ගොස් ඇති බවත් බීබීසී ලෝක සේවය වාර්තා කරයි. චීන රජය පවසන්නේ වසර 14ට පසු යුනාන් පළාතට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව මෙය බවයි. 

_47685672_009151188-1 - Copy China-earthquake China-earthquake-001 philquakedamage01

 



අදහස් (0)

චීන පොළව හෙල්ලෙයි

සමන් Monday, 04 August 2014 09:18 AM

ඒ රටේ අය කරන පාප කාර්ම හින්ද තමයි ඔය වගේ විපත්ති ඇති වෙන්නේ ළඟදීම ලංකාවටත් එයි ඕව (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 04 August 2014 05:48 AM

අපි මොනවා කිවත් කලත් සොබා දහම එයාට උවමනා දේ කරනවා ! අපිට අපේ සුනාමිය මතකනේ ! (දී)

:       0       0

රජින්ද Sunday, 03 August 2014 05:26 PM

මිනිසා විසින් මහපොළවට පිහියෙන් අනිනවා වගේ දරාගන්න බැරිතරම් විනාශයන් කරනකොට මහපොලව උනත් කොහොම උහුලන්නද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 33 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1622 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site