චීනය දකුණු දිග චීනයේ ආරම්භ කිරීමට යෝජනා කළ හෙක්ටයාර් 230ක මහා පරිමාණයේ යුරේනියම් සක්‍රීය කිරීමේ ව්‍යාපෘතියකට එරට ජනතාව දැඩි ලෙස විරෝධතා හා උද්ඝෝෂණ පවත්වති.
මේ වන විට චීනය නිපදවන ගිගා වොට් 12.6ක විදුලිය 2020 වන විට ගිගා වොට් 60-70 අතර ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම අරමුනු කරගෙන මෙම ව්‍යපෘතිය යුවාන් කෝටි 3700 (රුපියල් කෝටි 79200) වියදමින් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. කෙසේ නමුත් ජනතාවගේ දැඩි උද්ඝෝෂණ හමුවේ මෙම ව්‍යාපෘතිය අතහැර දැමීමට චීනය තීරණය කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීන ජන හඬ දිනයි