IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


චීන ජාතිකයෝ වියට්නාමයෙන් ඉවත්වෙති

චීන ජාතිකයන් විසින් වියට්නාමයේ පවත්වාගෙන යන කර්මාන්තශාලා වලට එරෙහිව නැග එන විරෝධතාව වැඩිවීමත් සමග එරට සිටින සිය සේවකයන් තුන්දහසකට වැඩි පිරිසක් සහ ව්‍යාපාරිකයන් චීන රජය විසින් දැනටම්ත ඉවත්කැර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. තවදුරටත් වියට්නාමයේ රැඳී සිටින චීන ජාතිකයන් ඉවත්කැර ගැනීමට ගුවන් යානා සහ නෞකා කිහිපයක් යොදවා ඇතැයි ද වාර්තා වේ. පසුගිය දින කිහිපයේ දී වියට්නාමයේ ඇතිවූ චීන විරෝධී කෝලාහලයෙන් චීන කම්කරුවන් දෙදෙනකු මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ. කලහකාරීන් විසින් චීන ජාතිකයන්ට අයත් වෙළඳ සැල් හා කර්මාන්ත ශාලා කිහිපයක් ද ගිනිබත් කැර තිබිණි. වියට්නාමයට අයත්බවට ප්‍රකාශයට පත්කැරුණු මුහුදු සීමාවට චීන තෙල් කැණීම් සිදුකර අට්ටාල ගෙනයාමත් සමග මේ විරෝධතාව නැග එන්නට විය.



අදහස් (0)

චීන ජාතිකයෝ වියට්නාමයෙන් ඉවත්වෙති

සෙනරත් Sunday, 18 May 2014 12:25 PM

චීන්නුන් ලං කර ගැනීම දකුණු ඉන්දියානු කේරළයේ මලයාලින් ලං කර ගැනීම තරමටම භයානක නැහැ. (නදී)

:       0       0

දර්ශන් Sunday, 18 May 2014 01:18 PM

චින්නුන්ගේ හැසිරීම් රටටව මෙයට ඉතාම බාපානවා ලංකාවේදීත් කවදාහරි මෙම දෙයම වෙනවා.(නදී)

:       0       0

පුෂ්පසිරි පැරිස් Monday, 19 May 2014 12:09 AM

අද වියට්නාමය නිදහස් රටවල් හැටියට පවතින්නේ ,රුසියාවත් චීනයත් නිසා බව ඔවුන්ට අමතකව ගොස් ඇති බව පේනවා . වියට්නාමය දෙකට කඩා ඇමරිකාව වියට්නාමයේ සටන් වදින විට චීනය කළ උදව් ඔවුන් අමතක කරන එක නරකයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site