ඉන්දියාව සහ යුරෝපා සංගමය චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා යළි ආරම්භ කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙම වෙළෙඳ සාකච්ඡා වසර 8 කට ආසන්න කාලයක් තිස්සේ ඇණහිට තිබුණි. ඒ, ඉන්දියාව චීනයත්, යුරෝපා සංගමය සහ චීනයත් අතර මත ගැටුම් නිර්මාණය වී ඇති බැවිනි. මෙම මත ගැටුම්වලට හේතුව චීනයේ 'හිතුවක්කාර' ක්‍රියා කලාපයයි.
පසුගිය 8 වැනිදා බ්‍රසල්ස් නුවර පැවැති නිදහස් වෙළෙඳ සහයෝගීතා සමුළුවට යුරෝපා සංගමයේත්, ඉන්දියාවේත් චීනයෙත් නියෝජිතයන් සහභාගී විය. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
පැවැති සාකච්ඡා ඵලදායී වූ බවත් වසර 8 කට පසු යළිත්, නිදහස් වෙෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කෙරුණු බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
බ්‍රසල්ස් නුවරදීය (හින්දුස්තානී ටයිම්ස්)
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය සමඟ වෙළෙඳ සාකච්ඡා යළි ඇරැඹේ