IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චීනයේ සීතල උහුලන්න බෑ

සීත සෘතුවේ ද්‍රැරිය නොහැකි තරම් සීතලක් හෝ අයිස් තත්ත්වය නිසා ලොව වටා ප‍්‍රදේශ ගණනාවක් අවුල් ජාලයක් වී ඇත. ඒ අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ටත් වඩා අඩු වූ ප‍්‍රදේශද වාර්තා වේ. චීනයේ බෙයිජින් ප‍්‍රාන්තයේ උතුරුදිග මියුන් ප‍්‍රදේශයේද උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුව වී ඇත.

එහි තිබෙන ලොකුම දිය ඇල්ල අයිස් කන්දක් වී ඇති ඡායාරූප පෙළක් ඉදිරිපත් කර තිබේ. කොපමණ සීතල ප‍්‍රදේශයක් වුනත් දැන් මේ ප‍්‍රදේශය අයිස් කදු නගින්නන්ගෙන් නම් අඩුවක් වී නැත. ඔවුන්ට සුභ ආරංචියක් වී ඇති සේම මෙයින් සංචාරකයින් පැමිණිමත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

 

 

 



අදහස් (0)

චීනයේ සීතල උහුලන්න බෑ

හරින්ද Tuesday, 21 January 2014 02:44 PM

රුසියාවේ -70 ට යන තැන් තියනවා , ඒවගෙත් මිනිස්සු ඉන්නවා. (නදී)

:       0       0

දොන් Tuesday, 21 January 2014 03:50 AM

කැනඩාවේ අල්බෙර්ටා ප්‍රාන්තය ගැන ඔයාල මොනවද හිතන්නේ ...(අ).

:       0       0

පෙරේරා Monday, 20 January 2014 02:34 PM

සීත සෘතුවේ උෂ්ණත්වය බින්දුවට හෝ ඊට වඩා අඩුවීම පුදුම දෙයක් නෙවි නේ. නවසීලන්තේ තියෙනවා සම්පූර්ණෙන් මිදුන ගංගාවල් දෙකක්.(දිල්)

:       0       0

ශිරෝමි- පිළියන්දල Tuesday, 21 January 2014 02:55 PM

ඇයි අනේ ඇමරිකාවේ -60 නේ (දී)

:       0       0

ආරියසිරි යසන්ත Tuesday, 21 January 2014 09:44 AM

කොරියාවෙද? (නදී)

:       0       0

සුජී Tuesday, 21 January 2014 03:42 PM

ඡායාරූප පෙළක් ඉදිරිපත් වී ඇත කිව්වට අපිට බලන්න එකක්වත් නැහැනේ. (නදී)

:       0       0

රියාල් Tuesday, 21 January 2014 09:48 AM

මෙය වෙනදා තිබෙන සීත සෘතුවට සමාන නැත. මේ දිනවල සූර්යාගේ ක්‍රියා කාරිත්වය අවම වී ඇත. එය අවුරුදු 100-200 පමණක් වන දෙයකි. එනිසා ලෝකයේ බොහෝ ප්‍රදේශ වලට අධික ශිත තත්වයක් බලපා ඇත.(නදී)

:       0       0

සදුනි Monday, 20 January 2014 04:32 PM

සීත සෘතුවේ උෂ්ණත්වය බින්දුවට හෝ ඊට වඩා අඩුවීම පුදුම දෙයක් නෙවි කොරියාවේ මේ දිනවල ඍණ 2-9 අතර (දිල්)

:       0       0

ක්‍රිස්කා මීනු Tuesday, 21 January 2014 10:58 AM

මේක ලියපු ඇමරිකාවේ කෙනා ගැන දුකයි.(නදී)

:       0       0

කුසුම් Thursday, 23 January 2014 07:38 PM

ලෝකයේ කොහේ හෝ රටක උෂ්ණත්වය අංශක 0 වට යන එක එතරම් පුදුම වෙන්න දෙයක් නෙමේ තමයි.නමුත් ප්‍රශ්නය තියෙන්නේ, මේ අදාල ප්‍රදේශ වල ජිවත් වෙන මිනිසුන්ගේ නිවාස වල මෙවැනි උෂ්ණත්වයකට ඔරොත්තු දෙන විදිහේ පහසුකම් තිබෙනවද යන්නයි. බටහිර යුරෝපය, ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය,රුසියාව වැනි රටවල නාගරික නිවාස වල තිබෙන පහසුකම් චීනයේ ග්‍රාමීය ප්‍රදේශ වල ඇති අඩු පහසුකම් සහිත නිවාස හා සසඳන්න පුලුවන්ද? (අ)

:       0       0

ප්‍රමිලා Tuesday, 21 January 2014 11:59 AM

අය්යෝ එක මොන සීතලක්ද. අපිට ස්වීඩන් වල -15ක් දැනට,. -30,,35 වෙන දවසුත් තියෙනවා. (දී)

:       0       0

ජයන්ත Wednesday, 22 January 2014 10:13 AM

මෙල්බර්න් වල උෂ්ණත්වය ලඟදි සෙල්සියස් අංශක 44 වැඩිය ගියා. මේ හැමදේටම හේතුව මිනිසා ස්වබාව ධර්මයට කරන විනාශය කියලයි මට හිතෙන්නේ. (නදී)

:       0       0

ජී ශිරාණි Tuesday, 21 January 2014 07:57 PM

බින්දුවට අඩුවීම පුදුමයක්යැ. බෙයිජිංවල -20ට බහිනවා. ඒ වගේම හර්බින්වල -40ට විතර බහිනවා. හර්බින්ග්වල අයිස් සිමෙන්ති ගල්වගේ කපල ඒ කැටවලින් නොයෙක් නිර්මාණ කරනවා. ගොඩනැගිලි. ඒ වා තනිකර වීදුරු ගෙවල් වගේ ලස්සනයි. ඒ වගේම හිමවලිනුත් ගොඩනැගිලි හදනවා. ඒවා පුලුන් වගේ සුදුපාටයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site