IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


චීනයේ රසායනික කම්හලක ඇතිවූ පිපිරීමකින් 6 ක් මරුට

චීනයේ නැගෙනහිර යැංචෙන්ග්හි රසායනික කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් හයදෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති.

මෙම අනතුරින් 30 දෙනකු පමණ තුවාල ලබා ඇත. මෙය පොහොර නිශ්පාදන කර්මාන්තශාලාවක් වන බවත් එහි ඇතිවූ ගින්නක් හේතුවෙන් පිපීරීම හටගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

චීන භූ විද්‍යා පාලක මණ්ඩලය පවසන්නේ පිපිරීම සිදුවූ අවස්ථාවේ රිච්ටර් මාපාංක 2.2ක විශාලත්වයෙන් යුත් කම්පනයක් වාර්තා වී ඇති බවයි.චීනයේ මෙවැනි කාර්මික අනතුරු බහුලව සිදුවන අතර ආර්ක්ෂක උපක්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් මේවා සිදුවන බව සඳහන් වේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

චීනයේ රසායනික කම්හලක ඇතිවූ පිපිරීමකින් 6 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site