IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


චීනයේ මාර්ගයකදී බස් රථයක් ගිලා බැසීමෙන් 6ක් මරුට

මධ්‍යම චීනයේ කින්හයි පළාතේ මාර්ගයක බස් රථයක් ගිලා බැසීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෝ 6 දෙනෙක් මරණයට පත්වී තවත් 16 දෙනෙක් තුවාල ලැබූහ.

අනතුරට ලක්වූවන් අතර පදිකයෝ පිරිසක් ද වෙති.

බස් රථය ගිලාබැසීමෙන් සුළු මොහොතකට පසු කිසියම් පිපිරීමක් සිදුවන බව සීසීටීවී කැමරාවල සටහන් වී ඇත.

මෙහිදී මාර්ගයේ ඇතිවූ වලේ ගැඹුර මීටර් 10 ක් හෙවත් අඩි 32 ක් පමණ වෙයි.

චීනයේ ඇතැම් මාර්ග ඉදිකිරීමේදී ඇතිවන දෝෂ හේතුවෙන් පසුගිය වසරවලදී සිදුවූ මෙවැනි අනතුරුවලින් පුද්ගල මරණ කිහිපයක් සිදුවිය.

2018 වසරේදී සිදුවූ මෙවැනි අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු මියගිය අතර 2013 වසරේදී සිදුවූ තවත් අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි විය.
 
-226-
(බීබීසී ඇසුරෙනි)
 



අදහස් (1)

චීනයේ මාර්ගයකදී බස් රථයක් ගිලා බැසීමෙන් 6ක් මරුට

Kumar Tuesday, 14 January 2020 03:47 PM

නගර මැද මෙවැනි ගිලාබැසීම්වලට හේතු කිහිපයක් තිබෙනවා. මාර්ගය යට හුණුගල් ඇත්නම් එය සේදීයාමෙන් සහ මාර්ගය යට ඇති වතුර නලයක් ප්ලුදුවීමෙනුත් සිදුවිය හැකිය. එවැනි මාර්ගයක යට ඇති අධි බල විදුලි කේබල් විසන්ධිවීමෙන් පිපිරීම් සිදුවිය හැකිය. ඔය දේශපාලුවන් කියන පල් බොරුවලටත් මහා පොළව ගිලාබසින්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 588 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site