චීනය මානව හිමිකම්වලට ලෝක මට්ටමෙන් තර්ජනයක් බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය පවසයි.
ඒ පිළිබඳ විවේචන වර්ධනය වෙමින් පවතින එරට ආර්ථිකය ඔස්සේ නිහඬ කර ඇතැයි එම සංගමයේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.
ලොව පුරා රටවල් 100 ක් පමණ මානව හිමිකම් පිළිබඳ හැසිරීම් එම වාර්තාවෙන් සමීක්ෂණයට ලක්කර ඇත.
චීනය උයිගර් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත එහිදී දැඩි ලෙස හෙළාදැක තිබේ.
දශක දෙකක් තුළ චීනයේ අප දැක ඇති වඩාත් දරුණුතම මර්දනකාරී කාලපරිච්ඡේදය මෙය බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කෙනෙත් රොත් මහතා ප්‍රකාශ කළේය.
එය චීනයේ සංස්කෘතිය විප්ලව අවධියට හෝ ඒ හා සමාන කාලයකට සමාන බව ද හෙතෙම අවධාරණය කළේය.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය මානව හිමිකම්වලට ලෝක මට්ටමේ තර්ජනයක්
chandima Wednesday, 15 January 2020 02:38 PM
මේ අය කියන එව්වා අඩුතරමේ පත්තරේකවත් දාන්න එපා. මේවා ප්‍රසිද්ධ කරන්න තමයි මේ සංවිධාන හිතන්නේ ඒ ගොල්ලන් මුළු ලෝකයේම පාලනය කරනවා කියලා.