චීනයේ නිරිතදිග සහ වයඹදිග පළාත් රැසක් භූමි කම්පා මාලාවකින් කැලඹී ගියේය. එම භූමි කම්පා අතරින් ප්‍රබලත්වයෙන් වැඩිම භූමිකම්පාව රික්ටර් පරිමානයේ ඒකක 7.4 ක් සටහන් කළ බව පැවැසෙයි.
චීන ෂින්හුවා පුවත් සේවයට අනුව, භූමි කම්පාවෙන් මියගිය ගණන පහකි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 22 කි.
සංචාරක නගරයක් ලෙස සැලකෙන, යුවාන් පළාතේ ඩාලී නගරයට භූමි කම්පාවලින් හානි සිදුවී ඇතැයි පැවැසෙයි.
ප්‍රබල භූමි කම්පාවලින් පසු අතුරු භූ කම්පන රැසක් වාර්තා වූ බවත් චීන වැසියෝ නිවෙස්වලින් පිටතට වී රැය පහන් කළ බවත් වාර්තා වේ. නිවාස සහ ගොඩනැගිලි කීපයක් හානියට පත්ව ඇති බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබේ.
බීජීංහිදීය (රොයිටර්)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
චීනයේ පළාත් දෙකක් භූමි කම්පා රැසකින් කැලඹේ