රිච්ටර් මාපාංක 6.5ක ප්‍රබල භූමි කම්පාවක් චීනයේ බටහිර කඳුකර ප්‍රදේශයක් වන සිචුවාන් සහ ජෙන්සු පළාත් වලට බලපා ඇතැයි වාර්තා වේ. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසන්නේ භූ කම්පනයේ අපි කේන්ද්‍රය කිලෝමීටර් 9ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවයි.
භූ කම්පනයේ බලපෑම ඇති වූ ප්‍රදේශයේ ටිබෙට් ජාතිකයන් සහ සුළු ජනවාර්ගික කණ්ඩායම් ජීවත්වන ගම්මාන රැසක් පිහිටා ඇති බව බලධාරීහු පවසති. ජාතික උද්‍යානයක් ද මෙම පෙදෙසේ පිහිටා ඇති බව පැවසේ. ජීවිත හානි හෝ අලාභ හානි සම්බන්ධව තවමත් වාර්තා වී නොමැත.
(ඇසෝශියේටඩ් ප්‍රෙස් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ ප්‍රබල භූ කම්පනයක්