IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චීනයේ පිපිරීමකින් 65 ක් මියයති

චීනයේ කර්මාන්තශාලාවක සිදුවූ පිපිරිමකින් 65 දෙනකු මියගොස් 100ට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර චීනයේ ජියැං ෂු පළාතේ කුන්ෂාන් නගරයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන ආයතනයක මේ පිපිරීම සිදුව ඇත.

මාධ්‍ය වාර්තාකරන්නේ එම පිපිරීම සිදුවන අවස්ථාවේ 450ට අධික සේවක පිරිසක් කර්මාන්තශාලාව ඇතුළත සිටි බවයි. පිපිරිම සිදුවූ ස්ථානයේ සිටි සේවකයන් සංඛ්‍යාව 200කි. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

_76693516_chinajiangsukunshan464020814 _76693573_76693556 _76693796_023379145-1



අදහස් (0)

චීනයේ පිපිරීමකින් 65 ක් මියයති

චමින්ද Saturday, 02 August 2014 10:39 PM

ඔන්න ඕකට තමයි කියන්නේ සියල්ලට පෙර ආරක්ෂාව කියලා. බලන්න චීනයේ ඛණිජ සම්පත් ආකාර වල සිදුවන අනතුරු සහ මරණ සංක්‍යාව කොපමණද කියා. ඒ අතින්, අනිත් රටවල් සමග සසදන විට චීනය ඉන්නේ බොහෝ පිටුපසින්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site