IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චීනයේ නව වෛරසයෙන් මියගිය සංඛ්‍යාව හයක් දක්වා ඉහළට

චීනයේ පැතිරෙන නව වෛරසය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.

අසාදිත රෝගීන් සංඛ්‍යාව 300 ක් ලෙස වාර්තා වන අතර ආසියානු රටවල් බොහොමයක් වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.

මිනිසුන් අතර වෛරසය පැතිර යා හැකි බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසන් සභාවේ ප්‍රවීණයෙකු ප්‍රකාශ කිරීමත් සමඟ රෝගය වසංගතයක් ලෙස ව්‍යාප්ත වීමට ඉඩ ඇතැයි බියක් ඇති විය.

කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ රෝගය සම්ප්‍රේෂණය වන ආකාරය සම්බන්ධව නිශ්චිත නිගමන වලට එළඹීමට තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි.

මේ සතියේ චන්ද්‍ර නව වසර සමරන චීන ජනයා විශාල වශයෙන් බස් රථ, දුම්රිය හා ගුවන් යානා වලින් එහා මෙහා ගමන් කරන හෙයින් වෛරසය පැතිරීම වේගවත් වීමට ඉඩ ඇතැයි පැවැසේ.

(ඒඑෆ්පී ඇසුරිණි - 085)

 



අදහස් (0)

චීනයේ නව වෛරසයෙන් මියගිය සංඛ්‍යාව හයක් දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site