
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟරාවේ පළ වුණු විශේෂ වාර්තාවක් උපුටා දක්වමිණි.
චීනයේ ප්‍රධාන නගර ගිලා බසිමින් පවතින බව ජගත් භූ විද්‍යාඥයන් අනාවරණය කළේ, චන්ද්‍රිකා දත්ත පාදක කර ගනිමිනි. මෙම ගිලා බැසීමට සමගාමීව මුහුදු මට්ටම ඉහළ යෑමත්, එම හේතුව නිසා චීන වැසියන් මිලියන ගණනක් ජල ගැලීම් අවදානමට ලක්විය හැකි බවත් එම භූ විද්‍යායෝ පෙන්වා දෙති.
‘සයන්ස්’ සඟරාවට අනුව, චීනයේ නාගරික භූමියෙන් 45% ක් වසරකට මිලිමීටර් 3 ට වඩා වේගයෙන් ගිලී ගොස් ඇත. බෙයිජීං අගනුවරබ සහ ටියැංජියැන් යන ප්‍රධාන නගරය ද මෙසේ ගිලී යෑමේ තර්ජනයට ලක් වී ඇතැයි පැවැසෙයි. ගිලා බැසීම හේතුවෙන් චීනයට වාර්ෂික යුවාන් බිලියන 7.5 (ඩොලර් බිලියන 1.04) ක පාඩුවක් සිදුවෙයි.
2025 ඔක්තෝබර් මස 08
1717
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීනයේ නගර ගිලා බහිනවා