IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


චීනයේ ටියනාන්මන් චතුරස‍්‍රයේ බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවෝ පස්දෙනෙක් අත්අඩංගුවට

චීනයේ ටියනාන්මන් චතුරස‍්‍රයේ මීට දින කිහිපයකට පෙර පුපුරා ගිය කාර් බෝම්බය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවත්, ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන පස් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් චීන බලධාරීහු පවසති.

චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේ, ප‍්‍රහාරය ගැන පරීක්ෂණ දිගටම සිදු වෙන බවත්, එය චීනයේ වෙසෙන හස් සහ උයිගුරු මුස්ලිම්වරුන් අතර ගැටුමක ප‍්‍රතිඵලයක් බවත්ය.

ප‍්‍රහාරයේ සැකකරුවන් යැයි අත්අඩංගුවට ගෙන ඇත්තේ ද උයිගුරු මුස්ලිම්වරුන් පස් දෙනෙකු බව ද ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබේ.



අදහස් (0)

චීනයේ ටියනාන්මන් චතුරස‍්‍රයේ බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවෝ පස්දෙනෙක් අත්අඩංගුවට

මුණසිංහ Sunday, 03 November 2013 07:44 AM

මම හිතන්නේ ලෝක බලවතෙක් ඕක පිටුපස ඇති ෂුවර් එකටම. (නි)

:       0       0

සෙනරත් Saturday, 02 November 2013 12:45 AM

ඒ පාර මේ අය චීනයේත් පටන් ගන්නද හදන්නේ? චීන්නු කවුද කියලා ඉගෙනගන්නත් එක්ක ඔහොම පටන්ගන්න එක හොඳයි. (නි)

:       0       0

ලාරා Saturday, 02 November 2013 01:34 AM

ගිය තැන විනාශයි (නි)

:       0       0

තාරුක Saturday, 02 November 2013 03:42 PM

ඇස් දෙක ඉදිරිපිට දාන සෙල්ලම් ගැන හොයන්න. කොහෙද ඒවා කතා කරන්නත් බයයි? (නි)

:       0       0

අසංග Sunday, 03 November 2013 10:04 AM

මේ අයගෙන් මුළු ලෝකයටම ප්‍රශ්න (නි)

:       0       0

චාන්ද් Saturday, 02 November 2013 07:03 AM

චීනය ලෝකයේ තුන් වැනි බලවතා. චීනය බුද්ධ දර්ශනය ඇති රටක්.ඔය බොරුවට නැටුවට වැඩක් නැහැ.පැය විසි හතරෙන් සියල්ල අවසානයි (නි)

:       0       0

ආසිරි Saturday, 02 November 2013 09:40 AM

ලෝක විනාශය කරන්න ආ ජාතියක් (නි)

:       0       0

කසුන් Saturday, 02 November 2013 10:16 PM

ඔය අය කළ අවසන් ප්‍රහාරය තමයි ඔය.චීන්නු අදාල දඬුවම ඔය අයට දීලා උණ්ඩයට ගිය වියදමත් අයකර ගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 8 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1995 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site