සමාජවාදී ක්‍රමයට ගැලපෙන ආකාරයට, චීනයේ ඉස්ලාම් දහම සකස් විය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් එරට බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
චීන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ෂිංජියැං පළාතේ සංචාරයක නියැළෙමිනි. ෂිංජියැං යනු චීනයේ උයිගුර් මුස්ලිම්වරුන්ගේ නිජබිමය. චීන රජය, මෙම උයිගුර් මුස්ලිම්වරුන්ට කෙණෙහිලිකම් කරනවා යැයි ජාත්‍යන්තරයෙන් පවා චෝදනා එල්ල වී තිබේ.
චීනයේ ඉස්ලාම් දහම චීනයට ගැලපෙන ආකාරයට සකස් විය යුතු බවත්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිවලට එය අනුගත විය යුතු බවත් ජනාධිපතිවරයා ෂිංජියැං බලධාරීන් හමුවී වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
චීනයේ ඉස්ලාම් දහම චීන වෙන්න ඕනෑ
fairoos Sunday, 17 July 2022 03:19 PM
ගෝඨාභයට වෙච්චි දේමයි මෙයාටත් වෙන්න යන්නේ...!