සඳ වෙත ගොඩබස්වන අවස්ථාවේදී සන්නිවේදන සබඳතා ගිලිහී ගිය චන්ද්‍රයාන් - 2 යානය පිහිටි ස්ථානය සොයාගැනීමට හැකිවූ බව ඉන්දීය අභ්‍යවකාශ බලධාරීහු පවසති.
එසේවුවත් යානය සමඟ යළි සන්නිවේදන සබඳතා ගොඩනගා ගැනීමට නොහැකි වූ බව ද ඔවුහු සඳහන් කරති.
ඉන්දියාව හැරුණු විට මෙතෙක් සඳ වෙත යානා යවා ඇත්තේ ඇමරිකාව, චීනය,හා රුසියාව පමණි.
මෙම වසරේ මුල් කාලයේ දී චීනය විසින් සඳවෙත යැවූ චැන්ජි - 4 යානය සඳෙහි අඳුරු පැත්තට ගොඩබස්වනු ලැබිණි.
ඉන්දියානු යානය ගොඩ බැස්වීමට නියමිතව තිබූ සඳේ දකුණු කොටසේ ධ්‍රැවීය අයිස් තිබෙනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
චන්ද්‍රයාන් - 2 සමඟ සන්නිවේදන සබඳතා ගොඩනගා ගැනීමට සියලු උත්සාහයන් දරන බව ඉන්දියානු අභ්‍යවකාශ කාර්යාංශය ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.
(රොයිටර් පුවත් ඇමසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චන්ද්‍රයාන් - 2 පිහිටි ස්ථානය සොයා ගනී
chandima Tuesday, 10 September 2019 12:04 PM
කලාපිය රටක් මෙන්ම අපේ මුල් භුමියේ මේ උත්සාහයට ජයවේවා...!!!