IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චැඩ් ජනපති කැරැලිකරුවන් අතින් මරුට

කැරැලිකරුවන් අතර ගැටුම්වලදී තුවාල ලැබූ චැඩ් ජනරජයේ ජනාධිපති ඉඩ්‍රිස් ඩෙබි මරණයට පත්ව ඇත.

වසර 30 ක් චැඩ් ජනරජය පාලනය කළ ඉඩ්‍රිස් ඩෙබි හයවැනි වරටත් එරට ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව සිටියදී ඔහු මෙලෙස මරණයට පත්ව ඇත.

අප්‍රිකාවේ සිටින ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනේ ඉතා වැදගත් චරිතයක් ලෙස සැලකෙන චැඩ් ජනාධිපතිවරයා බටහිර රටවල මිතුරකු ලෙස ද සැලකෙයි.

චැඩ් ජනරජයේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ඩෙබීගේ පුතු වන මහමත් කාකා නම් කිරීමට හමුදා නිලධාරීන්ගෙන් සමන්විත එරට සංක්‍රාන්ති කවුන්සිලය පියවර ගෙන ඇතැයි එහි ප්‍රකාශක අසීම් බර්මෙන්ඩෝ පැවැසීය.

නජමෙනාහිදීය (රොයිටර්ස්)



අදහස් (0)

චැඩ් ජනපති කැරැලිකරුවන් අතින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site