අප්‍රිකාවට අයත් චැඞ් රාජ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙයි. ඒ, එරට සමාජවාදී විපක්ෂය, චැඞ් හමුදා පාලකයන්ට එරෙහිව විරෝධතා ආරම්භ කර ඇති බැවිනි.
චැඞ් හමුදා පාලකයන්, සමාජවාදී පක්ෂ මූලස්ථානයට කඩා වැදී, පක්ෂ සාමාජිකයන් අත්අඩංගුවට ගත් බව ඊයේ (28) වාර්තා විය.
හමුදා පාලනය අවසන් කරමින්, චැඞ් ජනාධිපතිවරණය මෙම මැයි සහ ජූනි අතර පැවැත්විය යුතුව ඇත. ජනාධිපතිවරණය පැවැත්වීමට හමුදාව උනන්දුවක් නොදක්වන අතර, විපක්ෂයේ විරෝධතා එල්ල වී ඇත්තේ එහෙයිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චැඞ් රාජ්‍යය නොසන්සුන්