ගෝලීය චොක්ලට් කර්මාන්තය අභියෝයකට මුහුණ දෙයි. ඒ,චොක්ලට් සඳහා වන ඉල්ලුම් ඉහළ ගියත් කෙකෝවා සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමට සැපයුම්කරුවන් අපොහොසත් වීම නිසය.
ලෝකයේ කොකෝවා බීජ වගාවේ සියයට 90ක් පමණ සිදුවන්නේ හෙක්ටයාර 2කටත් අඩු භූමි ප්‍රමාණ තුළ වන අතර, ලොව ප්‍රධානතම කොකෝවා සැපයුම්කරුවා වන්නේ බටහිර අප්‍රිකාවය. ලොව සමස්ත කොකෝවා නිෂ්පාදනයෙන් සියයට 75ක් පමණ සපයන්නේ අයිවරි කෝස්ට්, ඝානා, කැමරූන්, සහ නයිජීරියාව යන රටවල් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චොකලට් කර්මාන්තය වැටිලා