IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගැහුවොත් ගහනවා - කමේනී

ඇමෙරිකාව ඉරානයට පහර දුන්නොත්, ඉරානය ද පෙරළා ඇමෙරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි මේ වනවිට භූගත බංකරයක සැඟවී සිටින ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි පවසයි.

ඉරාන නායකයා මෙසේ ඇමෙරිකාවට අනතුරු ඇඟවූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමිනි.



අදහස් (4)

ගැහුවොත් ගහනවා - කමේනී

Nandalal de Silva - France Wednesday, 18 June 2025 09:16 PM

කටින් ද ?

:       0       0

SIRI Wednesday, 18 June 2025 11:33 PM

දැන් හොඳට තිබ්බ රටට වෙලාතියෙන ව්‍යාසනය දැක්කහම අහන්න වෙන්නේ "කටින්ද ගහන්නේ" කියලයි. පව් අප්පා.

:       0       0

Chathuri Thursday, 19 June 2025 07:28 AM

බන්කරේ හරි ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නිසා... නැත්නම් රැවුලවත් නැහැ හොයාගන්න ඔයතරම් බලයක් තියෙනවා නම් හැන්ගිලා ඉන්නේ... එළියට ඇවිත් ගහනවනේ. මේ ජාතියේ කට්ටිය යුද්ද කරන්නේ හැන්ගිලා. බාගෙට බාගයක් මැරුණාම. සටන් විරාමයකට ඒන්න අහනවා. අපායේ ඉන්න කට්ටිය තමයි මේ. සාත්න්ලා. කොයිවෙලෙත්. මිනිස් බිල්ලක් ඕන මිනිස්සු සතුටින්නම්. මේ ජාතියට ඒවා ඇලජී. බෝබයක් ගහන්නමයි. හිතෙන්නේ. ඒ වුනාට පස් පාරක් වදිනවා. කාටද මේ වදින්නේ?්‍ මිනිමරලත් වදිනවා. මරන්න කලිනුත්වදිනවා...

:       2       2

පිස්සු යකෙක් Thursday, 19 June 2025 08:21 AM

මේ ආගමික මහල්ලා ඇතුළු මීහරකුන් විසින් සුපිරි ජාතියක් වන ඉරානය මළගමටම ඇදලා දාලා මදිවට තාමත් පම්පෝරි ගහලා වැලේ වැල් නැතුව ඉතුරු වෙලා ඉන්න අහිංසක ජනයා බිල්ලට දෙන්න යන්නේ . අන්තිමේ උනුත් මැරිලා රටත් ගොඩගන්නම බැරි විදියට විනාශ වෙනවා

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 317 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site