ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ ජීවත් වන පලස්තීන දරුවන් 13,000 ක් මියගොස් ඇති බවත්, මේ වනවිට තවත් දරුවන් බොහෝ දෙනකු කුසට අහරක් නොමැතිව හාමතේ පසුවන බවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.
හාමතෙක් පසුවන දරුවන්ට, ආහාර ඉල්ලා හැඩීමට තරම්වත් ශක්තියක් නොමැති බවත්, එය ඉතාමත් ඛේදනීය තත්ත්වයක් බවත් යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ප්‍රධානී කැතරීන් රසල් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගාසා දරුවෝ 13,000 ක් මැරිලා