හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් ගණන 25,000 පසු කර ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගතවුණු පැය 24 කාලයේ ද 178 දෙනකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය බව ද පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත. ප්‍රහාරවලින් මියයන වැඩි දෙනා පලස්තීන කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගාසා තීරයේ මරණ 25,000 පනී