IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගස් කොළයක මැවෙන සිත්තම්

ගසක පත්‍රයක සිතුවමක් ඇඳීම පහසු කාර්යයක් නොවේ. ඉතා සියුම් කැපුම් තල භාවිතා කරමින් ශාක පත්‍රයක කොටස් ඉවත් කරමින් කර ඇති මේ නිර්මාණ පුදුම සහගතය.

 



අදහස් (0)

ගස් කොළයක මැවෙන සිත්තම්

අර්ෂිකා Monday, 28 April 2014 01:22 PM

හරිම ලස්සනයි.... (නි)

:       0       0

ආශා Monday, 28 April 2014 01:22 PM

අති විශිෂ්ටයි! (නි)

:       0       0

චතුරංග Monday, 28 April 2014 01:20 AM

හරිම ලස්සනයි (දී)

:       0       0

අජිත් Tuesday, 29 April 2014 12:16 PM

මට නම් මේවා විශ්වාස කරන්න අමාරුයි (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ Monday, 28 April 2014 10:45 PM

සසල වෙන ලොව තුල.... නිසල සිත් ඇති මිනිස් කැල..... වෙතින් බිහිවෙන.....සොඳුරු සිත්තම්වල .....වටිනාකම ලොවට හෙලිකල ....පුවත් පතටයි මේ තුතිමල .... (දී)

:       0       0

අනෝමා Tuesday, 29 April 2014 12:59 AM

ඇති සුන්දරයි භාවනාවක් වගේ (දී)

:       0       0

රජින්ද Saturday, 26 April 2014 01:44 AM

මෙවැනි නිර්මාණකරුවන් මුළු ලෝකෙටම වාසනාවක්...!!! ඉතාමත් ඉහලයි.! (නදී)

:       0       0

දනිත් Monday, 28 April 2014 09:31 AM

මට නම් අදහාගන්නත් බැහැ (නි)

:       0       0

චාමි Monday, 28 April 2014 12:23 PM

නියම වැඩකාරයෝ. ලෝකෙටම වටිනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site