IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගාසා-ඊශ්‍රායෙල යුද ගිනි නිවන වෑයමක්

ගාසා තීරයේ ඊශායෙලය හා පලස්තීන හමාස් ගැටුම් බේරුම් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මන්කීමූන් සහ ඇමෙරිකා එක්ත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊශ්‍රායෙලයට ගොස් සිටිති. සතියක් පුරා පැවැති ගැටුම්වලින් මේ වන විට සාමාන්‍ය වැසියන් 120ක් පමණ මරා දමා ඇත. ඔවුන් අතුරින් බහුතරය පලස්තීන ජාතිකයන්ය. හමාස් සංවිධානය ඊශ්‍රායෙලය ඉලක්ක කර නොකඩවා රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටී. ඊට පිළිතුරු ලෙස ඊශ්‍රායෙලය ගාසා තීරයේ හමාස් සංවිධානයේ මර්මස්ථාන ලෙස සැළකෙන ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල කරයි. දැනට ගුවන් ප්‍රහාර 1500කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යා හා කළ සාකච්ඡාවකින් අනතුරුව ක්ලින්ටන් සටන් වැද සිටින දෙපාර්ශ්වය අතර පණිවුඩ හුවමාරුව පලස්තීන මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

ගාසා-ඊශ්‍රායෙල යුද ගිනි නිවන වෑයමක්

ලාල් Thursday, 22 November 2012 07:00 PM

පහන් හරි. (නි)

:       0       0

හේරත් Thursday, 22 November 2012 07:21 PM

හොද වැඩක්

:       0       0

අරුණ Thursday, 22 November 2012 02:13 PM

සන්තෝසයි....

:       0       0

රසික Thursday, 22 November 2012 02:51 PM

පහන් ඔයා ඔයාගේ නොදන්නාකම පෙන්වන්න එපා (ස)

:       0       0

සුදත් Thursday, 22 November 2012 03:21 PM

අයියෝ සල්ලි

:       0       0

පහන් Thursday, 22 November 2012 10:41 AM

හමාස්ලට තියන බර අවිය තම ඔය රොකට් එක,, ගහපු එකක්වත් ඊශ්‍රායලයට වැටුනේ නැහැ .අයතුල්ලා කුමෙනි අහමදි නෙජාඩ් ව කඩේ අරිනවා, ඉරානෙට ඇති න්‍යෂ්ටික අවියක් නැහැ තිබුනානම් මෙලහට හමාස්ලට දීල ඊශ්‍රායලයට ගස්සවල .යුද්දයේ බියකරු බව දනිමි. සාමය උදාවේවා !!!!!! (ස)

:       0       0

සමන්ති Thursday, 22 November 2012 03:25 PM

පහන්ට ජය වේවා සෙරිෆ් තමා ජාති වාදී (ස)

:       0       0

ෂෙරීෆ් Thursday, 22 November 2012 10:50 AM

ජාතීවාදී අදහස් දක්වන්න සැරසෙන්න (ස)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 11:12 PM

ෂෙරිෆ්, නවුෂාඩ්, රසික, වැනි මෙහි අදහස් දක්වන සමහර අයට ඉදිරි දැක්ම පිළිබදව මනා වැටහීමක් නැහැ. (නි)

:       0       0

මධූ Thursday, 22 November 2012 03:49 PM

පහන් හරි, ඔබට ජය (ස)

:       0       0

මධූ Thursday, 22 November 2012 12:49 PM

අළු යට ගිනි, ඊස්‍රායලය කවදාවත් පරාද කරන්න බෑ (ස)

:       0       0

නාලක Thursday, 22 November 2012 01:05 PM

සාමය පැතිරේවා

:       0       0

අසේල Thursday, 22 November 2012 12:59 PM

සාමය ..... සාමය

:       0       0

නවුෂාඩ් Thursday, 22 November 2012 01:00 PM

ලංකාවේ සමහර අමුතු ආකාරයේ බෞද්ධයින්ට මේක නරක ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 686 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17823 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site