භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, උතුරු දිග ග්‍රීසියේ Paleochori Kavalas පළාතට කඩා වැටුණි.
කඩා වැටුණු යාකය ගිනිගෙන පුපුරා ගිය බව යානය කඩා වැටෙනු දුටු පිරිස් පවසති.
15 දෙනකුගෙන් සමන්විත ගිනි නිවන භට කණ්ඩායමක් සහ සහන සේවා කණ්ඩායමක් කඩිනමින් යානය කඩා වැටුණු ස්ථානයට ගිය බව ද පැවැසෙයි.
කඩා වැටුණේ යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනෝව් වර්ගයේ ගුවන් යානයක් බවත්, කඩා වැටෙද්දී එය විෂ අපද්‍රව්‍ය තොගයක් රැගෙන පියාවර කරමින් තිබුණු බවත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගුවන් යානයක් කඩා වැටේ