ඇෆ්ගන්ස්ථානයේ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් තිදෙනෙක් ඇතුළු ළමයින් 10 දෙනෙක් මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවාව වාර්තා කරයි.
මෙම ගුවන් ප්‍රහාරය පසුගිය සෙනසුරාදා එල්ල කළ ගුවන් ප්‍රහාරයේම කොටසක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසුවේය.
ඇෆ්ගනිස්තානයේ උතුරුදිග කුන්දූස් පළාතේදී මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් තිදෙනෙක් තුවාල ලබා ඇත.
ප්‍රහාරයෙන් මියගිය දරුවන් යුද්ධයෙන් අවතැන් වී සිටි පවුල් තුනක දරුවෝ වෙති.
ගුවන් ප්‍රහාර වලින් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් පසුගිය වර්ෂයේ ඇෆ්ගන්ථාන වැසියන් විශාල ප්‍රමාණයක් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේය.
2014 වර්ෂයේ සිට සෑම වසරකම ගුවන් ප්‍රහාරවලින් මියගිය ළමයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
වසර 17ක් පුරා පැවති ඇෆ්ගනිස්ථාන් යුද්ධය නිමා කිරීමට එක්සත් ජනපදය සමඟ සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
(රොයිටර් පුවත් ඇසුරෙනි 63226)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ ළමයි 10 ක් මරුට