ඉතියෝපියානු මගී ගුවන් යානයක් පියාසර කරමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනකුට නින්ද ගොස්, ගුවන්තොටුපොළ මඟ හැරීමේ පුවතක් වාර්තා වේ.
‘බෝයිං 737’ වර්ගයේ මෙම ගුවන් යානය, සුඩානයේ කර්ටෝම් නුවර සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර බලා පැමිණ තිබේ. යානය ස්වක්‍රීය නියමු පද්ධතිය මගින් පියාසර කර ඇති අතර, නියමුවන් පියසැර කටයුතු ස්වංක්‍රීය නියමු පද්ධතියට බාර දී නිදාගෙන තිබේ.
ගුවන්තොටුපොළ සහ ගුවන්පථය මඟ හැරී, නියමුවන් අවදි වී ඇත්තේ ගුවන් පාලන අධිකාරියේ නිලධාරීන් දිගින් දිගටම ඔවුන් ඇමැතූ බැවිනි.
(එන්.ඩී.ටීවී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගුවන් නියමුවන්ට නින්ද ගිහින් ගුවන් පතය මඟ හැරිලා
Sanath Sunday, 21 August 2022 02:28 PM
උපාලි විජේවර්ධන මහතා ගියපු ජෙට් එකටත් ඕක වෙන්න ඇති කියල ඒ දවස්වල පත්තරවල තිබුනා මතකයි.