IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගුවන් තරංග අල්ලන බෝනික්කෙක්

රේඩියෝ තරංග පවා ග‍්‍රහණය කර ගැනීමේ සමත් අධිසංවේදී ක්‍රෘතිම ‘‘කනක්’’ නිපදවීමට ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

මේ ක්‍රෘතිම කණ සැබෑ මිනිස් කණකට පෙනුමෙන් සෑම අතින්ම සමාන අතර වෙනසකට ඇත්තේ කන් බෙරය හා ශ‍්‍රවණ අස්ථිකා වැනි ශබ්දය හදුනාගැනීමට ස්වභාවදර්මයා විසින් නිර්මාණය කළ අංගයන් ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය ආධාරයෙන් කෘතිමව නිපදවා තිබීමයි.

තාක්ෂණය  ඕනෑ පරිදි හැසිරවීමට ඇති හැකියාව ප‍්‍රයෝජනයට ගෙන පර්යේෂකයන් පිරිස මේ කණට සාමාන්‍ය මිනිස් කනට හදුනාගත නොහැකි රේඩියෝ තරංග පවා හදුනාගැනීමේ හැකියාවද ලබා දී ඇත.

මේ නිර්මාණයේ අරමුණ ශ‍්‍රවණ ආබාධ ඇති අයට  පිළියම් ලබා දීම බව පර්යේෂකයන් පිරිස පවසයි.

ස්වභාවධර්මයා ලබා දුන් හැකියාවන්ගෙන් ඔබ්බට ගිය මෙවන් උපාංග චිත‍්‍රපට වල දැකිය හැකි සුපිරි මිනිසුන්ගේ හැකියාවන් සැබෑ ලෝකයේ මිනිසුන්ටද ලබා දෙන දිනය වැඩි ඈතක නොවන බවට විචාරකයන් මත පළ කරයි.



අදහස් (0)

ගුවන් තරංග අල්ලන බෝනික්කෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 182 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 389 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 166 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site