ස්පාඤ්ඤයේ ගුවනේ පාවෙමින් තිබූ බැලුන දෙකක් යා කර ගැටගසා තිබූ කඹයක් මත ඇවිදීමට ගිය කරණම්කරුවෝ කිහිපදෙනෙක් එකා පසු පස එකා පොළවට ඇද වැටුණහ.
බැලූන තිබුණේ පොළවේ සිට අඩි 10000 ක් උසිනි.
ඔවුන්ගේ පිටෙහි පැරෂුට බැද තිබූ බැවින් ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුනොවීය.
කිසිවෙකුටත් කඹය තරණය කිරීමට නොහැකි විය.
මේ සියල්ල යාබද බැලූනයක සිටියෙකුගේ කැමරාවේ පටිගත විය.
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් කඹයෙන් බිමට
චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 17 February 2014 03:03 AM
පටිගත කරපු පින්තුර කෝ? (දී)
ගාමිණී - සිරි Sunday, 16 February 2014 08:38 PM
ඕකත් කජ්ජක්ද ? පානදුර ,වාද්දුව ,කළුතර පැත්තේ අතුරේ රා මදින අපේ ඩබලක් යැව්වානම්.. බිමට පතිත නොවේ වැඩේ කරයි කිරි ගහට අන්නා වගේ. (දී)