IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගල් බැම්මේ සැඟවුණු අමුත්තෝ

වෙස්මාරු කර ගැනීමේ අති දක්ෂයන්වන මේ නිශාචර කුරුල්ලන් ගල් බැම්මේ සැඟවී සිටින ආකාරය විස්මිතය. ඔවුන් මෙසේ නිසොල්මනේ සැඟවී සිටින්නේ තම උදෑසන ආහාරය සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.

වනජීවී ඡායාරූප ශිල්පී ජිම් ගේ කැමරා ඇසෙන් සැඟවී සිටින්නට මේ බකමූණන්ට නොහැකි විය. ඔහු මේ දර්ශන ඡායාරූපයට නගා ඇත්තේ ඩර්බිෂෙයර් හි කැට්ස්වර්න් නම් පෙදෙසේ දී ය. මේ සතුන් අදෘෂ්‍යමානව සිටීමට ගල් බැම්මේ හා ගස් කඳන්වල අඳුරු ස්ථාන තෝරාගනියි. මොවුන්ගේ ආහාර වන්නේ පණුවන්, මීයන් හා ඇතැම්විට කුඩා කුරුල්ලන්ය.

සැඟවී සිටින මේ කුරුල්ලන් දැන් තමාට බිය නැතැයි ද ජිම් පවසයි. ඔවුන් ඡායාරූපයට නැගීමට නිතර මෙහි එන ජිම් කුරුල්න්ට දැනු පුරුදු දසුනක් වන බැවින් එසේ බිය පහව යන්නට ඇත.

1411582310786_wps_15_Pictured_Camouflaged_owl_ 1411582926181_wps_22_Pictured_Camouflaged_owl_ 1411582931247_wps_24_Pictured_Camouflaged_owl_ 1411583037890_wps_29_Pictured_Camouflaged_owl_ 1411583041383_wps_31_Pictured_Camouflaged_owl_ 1411583081595_wps_34_Pictured_there_are_4_owls 1411583087227_wps_36_Pictured_Camouflaged_owl_ 1411583123067_wps_39_Pictured_Camouflaged_owl_ 1411585672290_wps_5_Pictured_Camouflaged_owl_ 1411585672311_wps_6_Pictured_Camouflaged_owl_ 1411585672338_wps_7_Pictured_Camouflaged_owl_ 1411585672359_wps_8_Pictured_Camouflaged_owl_ 1411587794464_wps_43_Pictured_Camouflaged_owl_ 1411587805084_wps_44_Pictured_Camouflaged_owl_ 1411587811560_wps_46_Pictured_there_are_4_owls 1411587976341_wps_49_Pictured_Camouflaged_owl_



අදහස් (0)

ගල් බැම්මේ සැඟවුණු අමුත්තෝ

ගයාන් Saturday, 27 September 2014 08:09 AM

සුපෙර් ෆොටෝස්. ස්භාදහම ලස්සනය (අ)

:       0       0

සුපුන් මධුරංග Saturday, 27 September 2014 11:35 AM

පරිසරය අනුව වෙස් මාරුකරගන්න සත්තුන්ට පරිසරය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන.. පරිසරයේ ජීවත් වෙන නිසා ඒ සත්තු පරිසරයේම අංගයක් විදියටම පේනවා. මිනිසාට පරිසරයේ අංගයක් වෙන්නට බැරිවෙලා තියෙනවා දැන්. (අ)

:       0       0

රනේෂ් Saturday, 27 September 2014 02:07 AM

සොබාදහමේ තියන අපුරුම පැත්තක් මේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site