IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගෝලාන් කඳුකරය ගැන ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිවන්නැයි ඉරාන ජනපති ඉල්ලයි

ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව කලාපයේ රටවල් එකමුතු විය යුතු යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී මහතා පැවැසීය.
 
ඉරාක අගමැති අදෙල් අබ්දුල් මහ්දි මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් ඉරාන ජනාධිපතිවරයා ඒ බව පැවසීය.  
 
“සියෝනිස්ට් (යුදෙව්) රෙජීමයේ වුවමනා සීමාව ඉක්මවා යමින් තිබෙනවා. ඇමෙරිකාව වැරදි තීන්දු තීරණ ගනිමින් සිටිනවා. මේ නිසා කලාපයේ රටවල් අතර සහයෝගීතාව අවශ්‍ය වී තිබෙනවා” යැයි ඉරාන ජනාධිපතිවරයා කීවේය. 
 
ගෝලාන් කඳුකරය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් යැයි ද ඉරාන ජනාධිපතිවරයා කීය. 
 
(රොයිටර් ඇසුරිනි)
 
055



අදහස් (0)

ගෝලාන් කඳුකරය ගැන ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිවන්නැයි ඉරාන ජනපති ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site