ණය අර්බුදයෙන් මිදීමට අන්තර් ජාතික ණයහිමියන් සමඟ සාධාරණ ණය ගිවිසුමකට එක් වෙනවාද නැද්ද යන්න ගැන පෙරේදා (06) ග්‍රීසියේ ජනමත විමසුමක් පැවැති අතර, සාධාරණ ණය ගිවිසුමකට එක් නොවීමට ග්‍රීක වැසියෝ කැමැත්ත පළ කළහ.
සියයට 60 කට වඩා වැඩි පිරිසක් ණය ගිවිසුමට අකමැත්ත පළ කළ බව ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් අනාවරණය වී තිබේ. ඒ අනුව, ග්‍රීසියට යුරෝපා සංගමයෙන් මෙන්ම යුරෝපා කලාපයෙන් ද ඉවත් වීමට සිදුවනු ඇතැයි කියති. ණය ගිවිසුමට කැමැත්ත පළ කළේ නම්, සහන පොළියට ආර්ථීක සහාය ණයක් ලබාගැනීමට ග්‍රීසියට හැකියාව තිබුණැයි ආර්ථීක විශේෂඥයෝ පෙන්වා දෙති.
ඇතැන්ස්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉවතට?
විහන් Friday, 10 July 2015 03:02 AM
මහින්ද ණය ගත්ත විදියට ණය ගත්තනම් අද ශ්‍රී ලංකාවට වෙන්නෙත් ඕකම තමයි. තමන්ට ඔරොත්තු දෙන්නේ නැති ඔලිම්පික් උළෙලක් තියන්න ගිහිල්ලා තමයි ග්‍රීසියට මේ දේවල් වෙන්න පටන් ගත්තේ. මහින්දත් කරන්න ගියේ රටට ඔරොත්තු දෙන දේ නෙමෙයි. පෝට් සිටි අපේ පරිසරය වනසන චීනයට රට සින්නක්කරයට දෙන දේවල් කරන්න ගිහිල්ල තමයි මහින්ද නා ගත්තේ. මත්තල හම්බන්තොට වගේ සුදු අලි ආයිත් මේ රටට ගේන්න එපා. (ස)
කවිදු Friday, 10 July 2015 03:07 AM
ටිකිරි මොලේ රූපවතිගේ නෙමෙයි ලොකු මොල තියෙන බව හිතල මෝඩ කමෙන්ට් දාන මෝඩයන්ගේ මොල. පහුගිය කාලේ අපි චීන කොලනියක් ගාණට ඇද වැටෙිමන් තිබ්බේ. කොටස් වෙළද පොළට තම හෙංචෝ දාමින් මුළු ආර්ථිකයම කළු ආර්ථිකයක් කරා. කැසිනෝ බුකි එතනොල් ආර්ථිකයක් තමයි පහු ගිය කාලේ තිබ්බේ. ඒ හින්ද රූපවති කියන තරමට නොවුනත් පහුගිය රජය රට වින අධිරාජයෝ වහල් රටක් බවට පත්කරමින් ණය උගුලට ඇද වැටමින් තිබ්බේ. ඒක ඕන ටිකිරි මොලයක් තියෙන එකෙක්ට තේරෙන දෙයක්. (ස)
සුපුන් Tuesday, 07 July 2015 02:12 AM
එහෙත් එහෙමයි නම් ඉතින් මෙහෙ එහෙම වෙන එක අහන්නත් දෙයක්දැයි කියමින් ලංකාවේ දේශපාලකයින්ට මෙන්න හොඳ අවස්ථාවක්. (නි)
සුනීතා Tuesday, 07 July 2015 09:51 PM
යන්නේ කොහෙද?මල්ලේ පොල්! අනේ,රුපවතිගේ ටිකිරි මොළේ.(නදී)
නාමල් Wednesday, 08 July 2015 02:18 AM
යුක්‍රේනයේ වුනේ නම් ඒ රටේ මිනිස්සු ඒකාධිපති ජනාධිපතිව පන්නල වෙනත් බටහිර හිතවාදී ජනාධිපති කෙනෙක්ව පත්කර ගත්තහම රුසියාව නැගෙනහිර යුක්‍රේනයේ බෙදුම්වාදීන්ට ආයුධ දීලා තිබුනා. මේ ගනදෙනුවලට තමා උදයංගගෙ වීරතුංග හවුල් කියන්නේ. රටේ කලබල ඇති කරවපු එක රුසියන්කාරයින් කරපු බලු වැඩක්. (නදී)
ලසන්ත කුමාර Thursday, 09 July 2015 05:09 PM
හොඳ ඉතිහාසයක් තිබුන රටකට ගිය කලක්! (නි)
ජගත් Tuesday, 07 July 2015 04:15 AM
ණය අරන් තියන විදියට, හෙට ඔය වැඩේ ලංකාවටත් වෙන්න පුළුවන් නේද? (ම)
ලුම්බිණි Wednesday, 08 July 2015 10:17 AM
ග්‍රීසිය යුරෝපා සංගමයෙන් එළවිය යුතුව තිබුනේ බොහොම ඉස්සර. (නදී)
සිරා Wednesday, 08 July 2015 03:38 AM
මෝඩ කොමුනිස්ට් කාරයන්ගේ මෝඩ තීරණයක්. ඔය වගේම තමයි ජ වී පෙ ත්. ඔය වගේ ගොන් තීරණ අරන් රට අාගාදෙට දාපු එක තමයි උනේ.(නදී)
රෝයි Tuesday, 07 July 2015 03:33 PM
රූපවති, අපි ලංකාවේ දේශපාලන හොරුන්ට යටත් වෙනවට වැඩිය වෙනත් රටකට යටත්වෙන එක හොඳ නැද්ද? අපේ රට , ජාතිය ආගම කියලා අපි හිතන වාරයක් ගානේ දේශපාලකයෝ දිනනවා. අපි පරදිනවා. (නි)
රූපවතී Tuesday, 07 July 2015 06:05 AM
අපිට ග්‍රීසියට වගේ යුරෝපා කලාපයෙන් ඉවත්වෙන්න නම් සිදුවෙන්නේ නැහැ. එහෙත් අපේ රටේ ණය ප්‍රමාණයේ හැටියට අපි ණය ඇති රටවලට ඒ ණය නොගෙව්වොත් අපේ රටේ සියලුම ආයතන දේපල බලෙන්ම අල්ලා ගතහැකියි ඔවුන්ට. එතකොට අපි නැවතත් නොදැනීම තවත් අධිරාජ්‍යවාදියෙකුට ඉබේම යටත්වෙලා. අනේ දෙයියනේ කියලා කම්මුලට අත තියා ගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ එදාට. (නි)
චින්තක Wednesday, 08 July 2015 03:59 AM
රූපවතී ලියල තියන එක හරියටම හරි. මොකද අපිට අදාල නැහැ ඒ රටවල ප්‍රශ්න. නමුත් රූපා කියන්නේ අපි නය අරන් තියෙන රටවලින් ප්‍රශ්නයක් අාවොත් අපිට වගකියන්න වෙනවා කියන එක. (නදී)
විජිත් Monday, 06 July 2015 06:02 PM
අද ග්‍රීසිය! හෙට ඉතාලිය හරි ස්පාඤ්ඤය හරි පෘතුගාලය හරි වෙන්න පුළුවන්... (නි)
ලක්සිත Tuesday, 07 July 2015 06:12 AM
රූපවතී අපි ඉන්නේ යුරෝපේ නේද ? (ර)
හේමන්ත Tuesday, 07 July 2015 05:01 PM
රූපවතීට වයර් මාරුවෙලා . (ස)
මෝහන් Tuesday, 07 July 2015 07:24 AM
රුපවති,කොයි රට ගැනද ඔය කියන්නේ? (අ)
ද සිල්වා බර්ලින් Friday, 10 July 2015 12:08 AM
ග්‍රීසිය වැටිලා තිබෙන්නේ එහි අදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ දෙපාර්තමේන්තු පගාවෙන් සහ හොරකම් වලින් පිරි තිබෙන නිසාය. යුරෝපයේ වංචාව නැති ජර්මනි , ඕස්ට්‍රේලියාව, නොර්වේ වැනි රටවලට මෙවැනි ප්‍රශ්න නැත. මෙම කාරණයෙන් අපට ඉගෙනගතහැකි පාඩම යුරෝපයේ වුණත් අල්ලස දුෂණය රජකරන රටවල් පිරිහෙන අතර නීතිය රජකරන හොරමැරකම් අඩු රටවල් දියුණු වන බවය (නි)
පිටිගල මිලානෝ Thursday, 09 July 2015 12:59 PM
යුරෝපේ දුප්පත්ම රටවල් තුනෙන් එකක් වන ඉතාලියද මේ අවුරුද්දේ යුරෝපා සංගමයෙන් අයින් කරනවා. (අ)
යහම්පත් Wednesday, 08 July 2015 06:46 PM
ග්‍රීසිය කියන්නේ අතීතයේ යුරෝපයේ බලවත් සහ පොහොසත් රටක්. බොහෝ ග්‍රීක පුරාණ කතා වස්තූන් සහ සංස්කෘතික දේවල් වලින් යුරෝපය පෝෂණය කළ රටක්.යුරෝපා සංගමයට එක්ව යුරෝ වලට බෙදීමත්, ගෝලීය ආර්ථික ක්‍රමයත් නිසා ඉක්මනින් ආර්ථිකව කඩා හැලුනා. ඔලිම්පික් ක්‍රීඩාවේ සහ තව බොහෝ දේවල් වල මුල ග්‍රීසිය (නි)
ලක්මාල් Tuesday, 07 July 2015 05:32 PM
මේ ලංකාවට දියුණුවෙන්න තියෙන හොදම කාලයයි, මොකද , මුළු යුරෝපයම වගේ මේ වෙනවිට වැටිලා. (නදී)
රුපාවතී Wednesday, 08 July 2015 05:34 AM
නිමල් ඔයා ඉඳ ගන්නකොට පරිස්සමින් ඉඳගන්න මොලේ පොඩිවෙයි..?ජීවත් වෙනකම්වත් ඒක පරිස්සම් කරගන්න..? වැස්සකටවත් ඉස්කොලේකටත් ගිහින් ඇතිනේ ..? (ම)
රූපවතී Wednesday, 08 July 2015 05:41 AM
සුනීතල වගේ තව දෙන්නෙක් හිටියොත් හොදටම ඇති අපේ රටටම ..මෝඩකම තේරෙයි ඔයාලට විදේශ ණය ගෙවන්න වෙන්නේ ඔයාලගේ නුපන් මුණුපුරන්ට ඒ විතරක්ද ? විදේශ රටවල් බලෙන් ඇවිත් රටේ ප්‍රධාන ආයතන ටික අල්ල ගත්තම ඒ පාලනයන් ඒ රටවලට පවරා ගත්තම පාරේ යන්නත් බැහැ ඔයාලට ඔය මට කෙමෙන්ට් ලියාපු අත් දෙකෙන්ම තම බෙල්ල හිරකරගෙන මැරෙන්න වෙන්නේ තව වසර තුනකින් හෙම ඒ වගේ දෙයක් උනොත් ..කියලා මතක තියා ගන්න සුනීත ..හැමෝම හිතාගෙන ඉන්නේ මම ලංකාව යුරෝපයේ තියෙනවා කීව කියල හිතාගෙන (බ)
සුරංග Tuesday, 07 July 2015 06:44 PM
යුරෝපය කියන්නේ දැන් පුම්බපු බිබික්කමක් වගේ. එ්කේ වැජඹෙන්නේ රටවල් 2-3 විතරයි. අනිත්වා ඉන්නේ ඇමරිකාවේ සහ අර 2-3 ආරක්ෂාවට, බලනවා යුක්රේනයට උනුදේ, අද ග්‍රීසිය වැඩක් නැහැ. (නදී)
නිමල් Tuesday, 07 July 2015 07:26 PM
රූපවතී, පැනලා දෙනවාට හොඳ වැඩේ. රූපවතියෝ! මීට පස්සේ පනින්ට පෙර සිතා බලනු,කියලා තමයි කියන්නට තියෙන්නේ. (නදී)