ග්‍රීසියේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය ලෙස 63හැවිරිදි එකටරිනි සකෙල්ලරොපොව්ලොව් මහත්මිය තේරී පත්වී ඇත.
සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාද් අපාධිය ලබාගෙන ඇති ඇය පාරිසරික හා ව්‍යවස්ථාමය නීතිය පිළිබඳ විශේෂඥවරියක වන අතර ජ්‍යේෂ්ඨ විනිසුරුවරියක් ද වේ. ඇගේ පියා ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි.
එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 294දෙනාගෙන් 261දෙනකු ඇයට මනාපය පලකර ඇත. මෙය ග්‍රීසියේ පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ලෙස සඳහන් වේ.
ඇය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා වූ පළමු කාන්තාව ද වූවාය.
කෙසේවුවද සකෙල්ලපොව්ලොව් මහත්මිය දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන බව සඳහන් වේ.
(ඒඑෆ්පී ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්‍රීසියේ පළමු වරට කාන්තාවකට ජනපති ධුරය
දිමුත් Wednesday, 22 January 2020 11:21 AM
හානේ... මෙයත් සෝබෝන්ද?
samiraWednesday, 22 January 2020 01:48 PM
මෙයාට තියෙන්නේ ඇත්ත සෝබෝන් සහතිකයක්.