IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගුරුවරියගේ කැක්කුම මවට නෑ

චිනයේ ජියාන්ග්මෙන් නුවර ජිවත්වන ෂේයා වු බින්ග්ට වයස අවුරුදු හයකි.

ක්‍රිඩාවට ලැදි ෂේයා වු පාසල් වැඩ නිසියාකාරව නොකළේයැයි පවසමින් ඔහුගේ මව ෂේයා වුට දරුණු ලෙස පහරදී ඈතෑයි පංතිභාර ගුරුතුමිය පොලිසියට පැමිණිලි කළේය.

ඔහුගේ පිට අධික ලෙස තුවාල වී තිබිණි. පොලිසිය මවට මින් මතු මෙවැනි දේ නොකරන ලෙස අවවාද කළ බවත් කුඩා දරුවාට සිදු වු හිංසනයට විරුද්ධව නිතිමය ක්‍රියාමාර්ග නොගත් බවද ගුරුවරිය කලකිරිමෙන් පවසයි.

 



අදහස් (0)

ගුරුවරියගේ කැක්කුම මවට නෑ

නිලන්ති Wednesday, 09 April 2014 03:07 PM

දෙමාපියන්ට යන්න බැරිවුණ තැනට තමන්ගෙ දරුවො යනවා දකින එක හැම දෙමාපියෙක්ගෙම සිහිනයක්. නමුත් අමානුෂික විදියට දරුවන්ට වද දෙන එක හොඳ දෙයක් නොවෙයි. ඒක තේරුම් ගන්න ඕන මුලින්ම. දරුවො මල් වගේ. (ස)

:       0       0

තුෂාරිකා Wednesday, 09 April 2014 01:13 PM

අනේ මෙහෙමත් අම්මලා. පව් අසරණ දරුවා. (ස)

:       0       0

ජයවර්ධන Wednesday, 09 April 2014 01:17 PM

අද කාලෙ ළමයින්ට ළමා කාලයක් නැහැ. නිතරම පන්ති පන්ති. අද තියෙන්නෙ තරගයක්. අවබෝධයෙන් ඉගෙන ගන්න පිරිසක් නෙවෙයි ගිරව් වගේ කට පාඩම් කරන සංස්කෘතියක් බිහිවෙලා. මෙය ඉතා ඉක්මනින් වෙනස්විය යුතුයි.නැතිනම් අපේ අනාගත දරු පරපුරම අදුරේ. (ස)

:       0       0

මීනා Wednesday, 09 April 2014 01:26 PM

අනේ මොන හිතකින්ද මේ ළමයට ගහල තියෙන්නෙ. මේ නම් අම්ම කෙනෙක් නෙවෙයිද කොහෙද? ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

හසී Wednesday, 09 April 2014 01:29 PM

දරුවන්ට මේ විදියට ගහන අම්මලත් ඉන්නවද? මට නම් හිතා ගන්නත් අමාරුයි. (ස)

:       0       0

නිලන්ති Wednesday, 09 April 2014 01:55 PM

කෝ අනේ අපේ කට්ටිය. අවුරුද්දට සාප්පු සවාරි ගිහින්ද? මේ නිව්ස් එකට අදාල නැතිවුණත් මට අහන්න හිතුණා. සමාවෙන්න. (ස)

:       0       0

කසුන් Wednesday, 09 April 2014 02:49 PM

ඉක්මන් සුව පතමි. දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගෙ හිතේ ඇතිවන ආදරය ඇට, මස්, ලේ නහර වලට යනකම් තියෙනවලු. ඒත් මෙවැනි පොඩි දේකට මේතරම් දරුණු දඩුවමක් දීම සුදුසු නැහැ. දරුවට හොඳින් කිව්වනම් ඉවරයිනෙ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site