IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ගැන්නම්’ තරුවට සම්මානයක්

‘ගැන්නම්’ නමැති අපූරු නර්තනය හඳුන්වා දෙමින් ලොව පුරා එක රැයින් ජනපි‍්‍රය වූ දකුණු කොරියානු ගායක සයි ට පසුගිය 11 වැනිදා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවරදී පැවැත්වුණු එම්.ටී.වී. යුරෝපා සංගීත සම්මාන උළෙලේදී සම්මානයක් හිමිවිය. ඒ ඔහුගේ ‘ගැන්නම්’ නර්තනය ඇතුළත් වීඩියෝවටය.



අදහස් (0)

‘ගැන්නම්’ තරුවට සම්මානයක්

සිල්වා Wednesday, 14 November 2012 01:05 PM

අපූරු නර්තන ඉදිරිපත් කරන අපේ දේශපාලකයොන්ට සම්මාන දෙන්නේ කවදද ?(ස)

:       0       0

අනුර Thursday, 15 November 2012 02:04 AM

ඔබතුමාට පින්. (නි)

:       0       0

ෂිරාස් Thursday, 15 November 2012 06:56 PM

සුභ පැතුම්! මම ඒ ගීතයට සහ නර්තනයට හුගක් කැමතියි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 14 November 2012 05:09 PM

අයියෝ! මම හිතුවේ ජීවන් මෙන්ඩිස්ට සහ ගේල්ට මේක හම්බවෙයි කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site