ඉන්දීය ගුජරාඨ ප‍්‍රාන්ත මහ ඇමැති මෙන්ම ලබන මහ මැතිවරණයේදී අගමැති ධුරයට තරග කිරීමට සූදානමින් සිටින නරේන්ද්‍ර මෝඩි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ පැසැසුමට ලක් වී සිටී.
එපමණක් නොව, මෝඩි සහ ඔහුගේ ගුජරාඨ ප‍්‍රාන්තය සමඟ සබඳතා තරකර ගන්නා බවත් මෝඩිට තම සහාය ලබා දෙන බවත් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසා ඇත.
ගුජරාඨ ප‍්‍රාන්ත මහ ඇමැති ලෙස මෝඩි එම ප‍්‍රාන්තයට කරන සේවය ප‍්‍රසංශනීය බවත්, ඉකුත් මාස 12 දී පමණක්, ප‍්‍රාන්තයේ විශාල සංවර්ධනයක් සිදුවුණු බවත් බි‍්‍රතාන්‍ය අගමැති කැමරන්ගේ ප‍්‍රසංශාවට ලක් වී ඇති බව ඉන්දියාවේ එන්.ඞී.ටීවී පුවත් සේවය පෙන්වා දෙයි.
ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂ අගමැති අපේක්ෂයා ලෙස මෝඩි ලබන මහ මැතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දීම සිදුවුණේ ඉකුත් සතියේය.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුජරාට මහ ඇමැති මෝඩිට බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් පැසැසුම්
උදය Friday, 20 September 2013 06:58 PM
එංගලන්තේ කොහොමත් දිව වල හතරක් තියාගෙන ඉන්නේ මේ දවස් වල . රුසියවෙය් ඉන්දියවෙය් මිත්‍රකම නැති කරන්න පෙරුම් පුරනවා. (ත)