කොළපාට මුහුදු වෙරළක් චීනයේ ඇත.
සෑන්ඩොන්ග් මුහුදු වෙරළ මෙසේ කොළපාට ගැන් වී තිබෙනුයේ ඇල්ගි ශාඛ විශේෂයක් වෙරල පුරා පැතිරිමෙනි.
කොළපාට මුහුදු වෙරළ දැක බලා ගැනිමට සංචාරකයෝ විශාල වශයෙන් පැමිණෙති. මිනිස් සිරුරට මෙම ඈල්ගී අහිතකර නොවන නිසාත් නගර බාලධාරින් මෙවා ඉවත් කිරිමට නොපෙළබෙන බව මාධ්‍ය සදහන් කරයි.
.jpg)


2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොළ පාට වෙරළක් චීනයේ
ප්‍රසන්න Thursday, 11 July 2013 03:00 PM
ලංකාවෙත් ඔය වගේ තැන් ඕන තරම් තියෙන්නේ. (අ)
තරු Sunday, 14 July 2013 12:48 PM
ලස්සනයි (දී)
චන්ද්‍රසිරි Thursday, 11 July 2013 08:19 PM
අන්තිම ෆොටෝ එකේනම් නිල්පාට ප්‍රබලයි (අ)