IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කොළොම්බියාවේ ගරිල්ලා සටන් නායකයෙක් මරුට

කොළොම්බියාවේ ගරිල්ලා සටන් නායකයෙක්  ඝාතනයට ලක් වී ඇතැයි එරට ජනාධිපති  අයිවන් ඩුකේ මහතා පවසයි.
 
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ කොලොම්බියාවේ ගරිල්ලා සටන් නායකයකු වන  වොල්ටර් අරිසාලා නැමැත්තෙකි. ඔහු ගුවාචෝ යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වන බව  එරට මාධ්‍ය  වාර්තා කර තිබේ.
 
ඉක්වදෝරයේ  දේශසීමා අසළදී  කොලොම්ඹියානු  ආරක්ෂක අංශ අතර පැවැති  යුද මෙහෙයුමකදී මොහු මිය ගිය බවද ජනාධිපතිවරයා  දැනුම් දී  තීබේ.
 
මේ වසරේ මුලදී  ඉක්වදෝරයේ මාධ්‍යවේදීන් දෙදෙනකු සහ ඔවුන්ගේ රියදුරු ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අවශ්‍යව සිටි අයෙකු බවද   ජනාධිපති  අයිවන් ඩුකේ මහතා  පවසයි.
 
මොහු  රටේ සිටි දරුණුතම අපරාධකරුවකු  යැයි ද  ජනාධිපතිවරයා පවසයි.
 
මත් ද්‍රව්‍ය ජාවාරම් ,මිනි මැරුම්,කප්පම් ගැනීම් ආදීයේදී මොහු රටෙහි ඉහලින්ම සිටි අයෙක් බවට සැකකරන බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.
 
ඔහු  කෙලොම්බියාවේ  සිටින ෆර්ක් කැරලිකරුවන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසද කාලයක් සම්බන්ධව සිට  ඇතැයි වාර්තාවේ.

 (36698)



අදහස් (0)

කොළොම්බියාවේ ගරිල්ලා සටන් නායකයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site